කරඇති දේ

 ගිලන් භික්ෂුන් වහන්සේලා හා වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේලා සදහා කරවා ඇති ශාලාව 
මෙහි ඇතුලත දර්ශන ද 
ඔබට පහතින් දැක ගත හැකිය.


 වයෝවාද්ධ හිමි නමක් සමඟ 
අමිලසිරි ගිලන් වැඩිහිටි නිවාසයේ නිර්මාතෘ 
පිංවත් අමිලසිරි හිමියන්
වයෝවෘද්ධ හිමි නමකට උපස්ථාන කරන 
භික්ෂුන් වහන්සේ නමක්
අමිලසිරි නිවාසයේ නේවාසිකව වැඩ සිටින 
ව‍යෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා

 රෝද පුටුවක තබා 
අවාසය තුලට වඩමවන වයෝවෘද්ධ ස්වාමීන් 
වහන්සේ නමක්.

සංඝොපස්ථානයට 
එහි ගිය පිරිසක් මහ සඟ රුවනට 
උපස්ථාන කරමින්
උපස්තානාඝාරයේ ඇතුලත දර්ශනයක්.
ඇතුලත දර්ශනයක්
උපස්ථානාඝාරයේ ඇතුලත දර්ශනයක්.


උපස්ථානාඝාරයේ ඇතුලත දර්ශන

සුළු සුළු මානසික රෝගී බවින් යුතු භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් වෙන කෙරුනු ආවාසය.